- Get link
 - X
 - Other Apps
 

ඈසුරුම් සේවිකා මහරගම
Posted on 27 Nov 9:55 pm, Maharagama, Colombo
Employer:
asalifancyhouse
Job type:
Full Time
Salary per month:
Rs 32,500 - 75,000
Required education:
Ordinary Level
Required work experience (years):
0
Employer Website:
Application deadline:
2025-01-31
About the role
මහරගම පිහිටි ප්රධාන පෙලේ රෑපලාවන්යය වෙළඳසැලක් සඳහා ඈසුරුම් සේවිකාවන් බදවාගනු ලැබේ. ආකර්ශනීය වැටුප් සහ දීමන ලබා ගත හැක.
⭕වයස අවු 18 - 40
⭕උප්පැන්න සහතිකය,
⭕ග්රාමසේවක සහතිකය (මාස 6ට අඩු),
⭕චරිත සහතිකය
⭕ID Card එක
⭕කාඩ්බෝඩ් ෆයිල් කවරයක්.
ඉහත සියළු සහතික වල පිටපත් 1 බැගින් සූදානම් කරගන්න
⭕අතිකාල සමග වැටුප- 60000.00 සිට ඉහලට
ඉල්ලුම් කළ යුතු ආකාරය
- "For Cosmetics Packing Officer" සඳහන් කරමින් +94 (777) 135694 ට ඔබගේ CV එක Whatsapp කරන්න,
🔴 විමසීම් - 0777135694 / 0114346459 /
- Get link
 - X
 - Other Apps
 
Comments
Post a Comment