බැංකු ගිණුම් ලිපිකරු (පුහුණු/නුපුහුණු)

 

බැංකු ගිණුම් ලිපිකරු (පුහුණු/නුපුහුණු)

බැංකු ගිණුම් ලිපිකරු (පුහුණු/නුපුහුණු)

Posted on 20 Dec 8:15 am, Kegalle City, Kegalle
Employer:
bank job
Job type:
Full Time
Salary per month:
Rs 45,000 - 100,000
Required education:
Ordinary Level
Required work experience (years):
0
Employer Website:
Application deadline:
2025-03-20
About the role

    Bank clerk

    බැංකු ලිපිකරු තනතුරු

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රදේශයකින් බඳවා ගැනීම් (ආයතනක පුරප්පාඩු සියලූම ලිපිකරු තනතුරු සඳහා)

    සුදුසුකම්

    =========

    අවුරුදු 18 ත් 50ට නොවැඩි, සා/පෙළ පෙනී සිටීම හා අධ්‍යාපන සුදුසුකම් ඇති අය සඳහා අවස්ථාවන්.

    (මෙවර උසස් පෙළ පෙනී සිටින සිසුන්ට අයදුම් කිරීමේ අවස්ථාව ඇත.)

    ප්‍රතිලාභ

    ==========

    1) 35000/= සිට 76000/= අතර වැටුපක්

    2) ETF / EPF සමග රක්ෂණාවරණ

    3) ප්‍රවාහන දීමනා

    4) මසකට සරිලන නිවාඩු

    5) අධ්‍යාපන කටයුතු හදාරන අයවලුන් සඳහා එම අධ්‍යාපන කටයුතුවලට අවස්ථාව

    6) ණය ලබාදීම් හා තවත් සුබසාධන දීමනා.

    ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම් සිදු කරයි. ආයතන මගින් සාර්ථක පුහුණු වීම් ලබා දෙනු ලැබේ

    අපගේ බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.

    0761994628

    සම්බන්ධ වීමට නොහැකි වූ අයවලුන් 0761994628 මෙම අංකය වෙත වට්සැප් මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.

    fd59a88b-3de0-4d69-946b-5aa4433ee861

Comments